ප්‍රමුඛ පුවත 1

එජාප ප්‍රතිසංවිධාන කමිටුව අද රැස්වේ

(UTV| කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සඳහා පත් කළ දේශපාලන මණ්ඩලය අද රස්වෙමට නියමිතය.

ඒ පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද පස්වරුවේදීය.

එහිදී පක්ෂයේ තනතුරු සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණ එය ලබන 26 වන දා පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කරනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එජාප ප්‍රතිසංවිධාන කමිටුව හෙට රැස්වේ

Mohamed Dilsad

අයහපත් කාලගුණය පවතින ප්‍රදේශ වල පාසැල් පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක්

Mohamed Dilsad

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයෙන් රැකියා 120,000ක්

Mohamed Dilsad

Leave a Comment