ප්‍රමුඛ පුවත 1

ජනපති යළි දිවයිනට

(UTV| කොළඹ) – පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සහභාගිවූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද (23) පෙරවරුවේ දිවයිනට පැමිණියේය.

ජනාධිපතිවරයා ඇතුලූ දූත පිරිස දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයට අයත් යානයකින් මෙලෙස දිවයිනට පැමිණ තිබේ.

ලන්ඩනයේ පැවැත්වුණු පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සභභාගිවීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඇතුලූ දුත පිරිස දිවයිනෙන් පිටත්ව ගියේ පසුගිය 15 වනදායි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට කොරෝනා වෛරසය ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

රුහුණු කතරගම ඇසළ මංගල්‍යයේ කප් සිටුවයි

Mohamed Dilsad

රටට ආදර්ශයක් වෙමින් වරදට සමාව ගත් සජිත් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment