විදෙස්

ලන්ඩනයේ සිටි දකුණු අප්‍රිකානු ජනපති හදිසියේ මව් බිමට

(UTV| කොළඹ) – ලන්ඩනයේ පොදු රාජ්ය මණ්ඩලයීය සමුළුවට සහභාගීවී සිටි දකුණු අප්‍රිකාවේ ජනාධිපති සිරිල් රාමෆෝසා හදිසියේ යළි සිය මව් බිම බලා පිටත්ව තිබේ.

ඒ දකුණු අප්‍රිකාවේ මේ වනවිට පවතින ප්‍රචණ්ඩ විරෝධතා උග්‍ර වීම හේතුවෙනි.

රැකියා ගැටළු , නිවාස ප්‍රශ්න සහ රට තුල දූෂණය අවසන් කරන ලෙස ඉල්ලමින් විරෝධතාකරුවෝ වයඹ පළාත තුල ගැටුම් පවත්වති.

මෙවර බ්‍රිතාන්‍ය සංචාරය අතරතුර දකුණු අප්‍රිකාවේ ආයෝජනය දිරිගැන්වීම සඳහා කටයුතු කරන බව ජනාධිපති රාමෆෝසා පවසා තිබුණි.

කෙසේ වෙතත් රට තුල තිබෙන තත්ත්වය පාලනය කිරීමට ඔහුට හදිසියේ යලි මව් රටට යෑමට සිදුවූ බව විදෙස් වාර්තා සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ප්‍රංශ – රුසියා සාකච්ඡා ආරම්භ වෙයි

Mohamed Dilsad

ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට සුදානම්

Mohamed Dilsad

සත්ත්ව නිෂ්පාදන කැලිෆෝනියාවේ තහනම් කෙරේ

Mohamed Dilsad

Leave a Comment