ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

බද්ද නිසා කැරට් 18ට ඉල්ලුමක්

(UTV| කොළඹ) – ඉදිරියේදී කැරට් 22 වෙනුවට කැරට් 18 රත්‍රං මෙරටට හඳුන්වාදීම සිදුකළ යුතු බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි.

ඒ ආනයනික රත්‍රං සදහා වටිනාකම මත නව බද්දක් පැනවීමට රජය ගත් තීරණයත් සමඟය.

නව බද්ද පැනවීමත් සමඟ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 6000 කින් පමණ ද, කැරට් 24 රන් පවුමක මිල රුපියල් 7000 කින් ද මේ වනවිට ඉහළ ගොස් ඇත.

මෙම තත්ත්වය රත්‍රං ව්‍යාපාරිකයින්ට ද දරා ගත නොහැකි බවයි මැණික් හා ස්වර්ණාභරණ හුවමාරු මධ්‍යස්ථානය වා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

වර්ෂාපතනයෙන් උතුරේ ජන ජීවිතයට දැඩි බලපෑම්

Mohamed Dilsad

ලංකා බැංකුවට හා මහජන බැංකුවට නව වැඩ බලන සභාපතිවරු පත්කරයි

Mohamed Dilsad

Mrs World කිරුළ ශ්‍රීලංකාවට [PHOTO/VIDEO]

Mohamed Dilsad

Leave a Comment