විදෙස්

සාකච්ඡා නැවත්වීමට ට්‍රම්ප් සුදානම්

(UTV| ඇමෙරිකාව) – ඉදිරියේදී උතුරු කොරියාව සමග පවත්වන සාකච්ඡා ඵලදායි නොවන බව හැගුනහොත් ඒවා අතහැර දමන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා තිබේ.
ඔහු මේ බව කියා සිටියේ මේ දිනවල ඇමරිකාවේ සංචාරයක නිරත ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ හමුවූ අවස්ථාවේදිය.

න්‍යෂ්ටික අවි අත්හැරීම සඳහා උතුරු කොරියාවට බලපෑම් කිරීමට දෙරටේ රාජ්‍ය නායකයන් මෙම සාකච්ඡාවේදී එකඟතාවකටද පැමිණ ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කාශ්මීරයේ හිම නිසා මියගිය සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

සෙරෝජා ඕස්ට්‍රේලියාවට කඩා වදී

Mohamed Dilsad

මලාලාට සාම නියෝජිත තනතුරක්

Mohamed Dilsad

Leave a Comment