ප්‍රමුඛ පුවත 1

නිදහසෙන් පසු වර්තමානයේදී ශ්‍රී ලංකාවට ඉහළම අන්තර්ජාතික පිළිගැනීමක් – ජනපති

(UTV| කොළඹ) – නිදහසෙන් පසු ශ්‍රී ලංකාවට ඉහළම අන්තර්ජාතික පිළිගැනීම වර්තමානයේදී හිමිව ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඊයේ(17) පස්වරුවේ බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් සමඟ පැවති හමුවකදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ලෝකයේ සෑම රටක්ම ශ්‍රී ලංකාවේ මිතුරන් බවට පත්ව ඇති බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දුන්නේ සමාජ වෙබ් අඩවි ලෝකයේ සෑම රටකටම අභියෝගයක් වී ඇති බවයි.
මේ අතර මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව ශ්‍රී ලංකාවට වෙළඳ හා මූල්‍ය වශයෙන් ඉතා වාසිදායක බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ලන්ඩන් නුවරදී ප්‍රකාශ කළේය.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රඹෑව ප්‍රාදේශීය සභාවේ අයවැය පරදී

Mohamed Dilsad

අනතුරට පත් TROPIC FISHERY 102 ධිවර යාත්‍රාව කොළඔ වරායට රැගෙන ඒම සඳහා නාවික හමුදාව සහය වෙයි

Mohamed Dilsad

කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘතයි

Mohamed Dilsad

Leave a Comment