විදෙස්

සිරියාව සම්බන්ධයෙන් ට්‍රම්ප් තදින්

(UTV|ඇමෙරිකාව) – ඉදිරියේදී  සිරියාව සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසයි.එය ඉතා ඉක්මනින් ගන්න බවද ඔහු පවසා ඇත.

සිරියාවට මිසයිල ප්‍රහාර එල්ල කිරීම සදහා බටහිර රටවල් කිහිපයක් මේ වනවිට සූදානමින් සිටින බව ඩොනල්ඞ් ට්‍රම්ප් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

පසුගිය සෙනසුරාදා සිරියාවේ ඩූමා නගරයට එල්ලවූ රසායනික අවි ප්‍රහාරය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඇමරිකානු ජනාධිපතිවරයා මෙලෙස සදහන් කර ඇත්තේ සිරියාවට අලූත් සහ නවතාවයෙන් යුත් මිසයිල ප්‍රහාර එල්ල කිරීමට ඇමරිකාව සූදානම් බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උතුරු කොරියාව කණගාටුවෙන්

Mohamed Dilsad

ප්‍රංශ ජනාධිපතිවරණයෙන් මැක්රොන් යළි බලයට

Mohamed Dilsad

වෙන්දේසි කෙරුණු අග්‍රාමාත්‍ය කාර්යාලයේ මෝටර් රථ

Mohamed Dilsad

Leave a Comment