ප්‍රමුඛ පුවත 1

අළුත් අවුරුදු උදාව හෙටයි

(UTV| කොළඹ) – 2018 සිංහල හා හින්දු අලුත් අවුරුදු උදාව හෙට(14) පූර්ව භාග 01.49 සිට අපරභාග 02.37 දක්වා පූණ්‍ය කාලය ලෙස අලුත් අවුරුදු නැකැත් සීට්ටුවේ සඳහන් වේ.

පුණ්‍ය කාලය ආරම්භවිමට පෙර ආහාර අනුභව කොට සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදිය යුතු වේ.
පුණ්‍ය කාලයේ අපර කොටස තුළ වැඩ ඇල්ලීම ගණුදෙනු කිරීම සහ ආහාර අනුභවයට අදාළ චාරිත්‍ර යෙදී තිබේ.
අලුත් අවුරුදු උදාව සිදු වන්නේ හෙට උදෑස 08.13ටයි.
එදින උදෑසන 10.40ට ආහාර පිසීමේ නැකැත එළඹෙයි.
වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම ආහාර අනුභවය යෙදී ඇත්තේ හෙට පෙරවරු 11.53ටයි.
හිසතෙල් ගෑමේ චාරිත්‍රය අප්‍රේල් මස 16 වන දිනටත් රැකි රක්සා සදහා පිටත්ව යාම අප්‍රෙල් මස 19 දිනටත් යෙදී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහනුවරට යළිත් පොලිස් ඇඳිරිනීතිය

Mohamed Dilsad

අපේක්ෂකයන් 181,126 ක් සරසවියට – 71 දෙනෙකුගේ ප්‍රථීඵල අත්හිටුවයි

Mohamed Dilsad

සුළු අපනයන භෝග වගාව සඳහා ස්ථාවර මිලක්

Mohamed Dilsad

Leave a Comment