ප්‍රමුඛ පුවත 1

පිල්ලෙයියාන් යලි රිමාන්ඩ්

(උදයම්,මඩකලපුව)  – හිටපු නැගෙනහිර මහ ඇමැති පිල්ලෙයියාන් හෙවත් සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන්ට පෙබරවාරි 20 තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස මඩකලපු මහේස්ත්‍රාත් එස්.ගනේෂරාජා මහතා අද (6) නියෝග කළේය.

මඩකලපුව මරියාල් දේවාලයේ නත්තල් යාඥාවට එක්ව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංගම්ගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ඔහුට විරුද්ධව නඩු පවරා ඇත.

Related posts

ආමි නුවන් රක්ෂිත බන්ධනාගරයට

Mohamed Dilsad

ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කරයි

Mohamed Dilsad

අගමැති මහින්ද අද ඉන්දියාවේ සිද්ධස්ථාන වැදපුදා ගනී

Mohamed Dilsad

Leave a Comment