ප්‍රමුඛ පුවත 1

බස් අනතුරකින් 16ක් රෝහලේ

(UTV| පොළොන්නරුව) –  හබරණ  පොළොන්නරුව මාර්ගයේ මොරගස්වැව ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා තිබේ.

බස් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.
අනතුරින් බස් රථයේ ගමන් කළ කාන්තාවන් 08 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා හබරණ රෝහලට ඇතුළත් කර ඇත.
හබරණ පොලීසිය වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය ගැන ගොවි ජනතාව දැනුවත් කිරීම අද සිට .

Mohamed Dilsad

දක්ෂිණ අධිවේගයේ මාතර – හම්බන්තොට කොටස අද මධ්‍යම රාත්‍රියේ සිට ජනතාවට විවෘතයි

Mohamed Dilsad

අහාර විෂවූ සිසුන් පිරිසක් රෝහලේ

Mohamed Dilsad

Leave a Comment