ප්‍රමුඛ පුවත 1

මස්කෙළිය රෝහලේ ගින්නක්

(උදයම්,හැටන්)  – මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ ගින්නක් හටගනී.

අද උදෑසන රෝහලේ සේවක නිල නිවාසයක මෙම ගින්න හටගෙන ඇති බව වාර්තාවේ.

රෝහල් සේවකයින් සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩ පවත්වා තිබේ .

ගින්නෙන් නිවසෙහි කාමරයක් සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වී ඇති බව පොලීසිය සඳහන් කරයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.

Related posts

පුදුකුඩුඉරිප්පු වනයේ රත්‍රන් සෙවූ පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

කොරෝනා වෛරසය ආසාදනය තවත් රෝගීයෙක් සුවය ලබයි

Mohamed Dilsad

සී.වී. විග්නේෂ්වරන්ට එරෙහි පැමිණිල්ල 21 වනදා කැඳවයි..

Mohamed Dilsad

Leave a Comment