විදෙස්

මාර්ක් සකර්බර්ග් ගෙන් පණිවුඩයක්

(UTV| කොළඹ) – මාක් සකර්බර්ග් අවධාරනය කරන්නේ ඔහු තවමත් facebook මෙහෙය වන හොඳම පුද්ගලයා බවයි.

කොතෙක් ගැටළු මතුවුවත් facebook වටා සිටින පිරිස තවදුරටත් වැඩිවනවා මිස කිසිදු අඩුවක් වී නොමැති බව සකර්බර්ග් පෙන්වාදෙයි.

“ලෝකයේ පෙර නොවූ විරූ ආකාරයේ ෆේස්බුක් වැනි දෙයක් ගොඩනඟන විට,යම් යම් ගැටළු පැන ගැනීම සාමාන්‍යයි.අපි මෙම  වැරදි වලින් ඉගෙන ගන්නවා.එම වැරදි යලි නොවීමට වග බලාගන්නවා” යනුවෙන් පවසා ඇත.

ෆේස්බුක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා  සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිවරයාද වන්නේද මාක් සකර්බර්ග්ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඇමෙරිකාවෙන්, සිරියාවට දැඩි ප්‍රහාර

Editor O

සඳ මත ජලය ඇති බව තහවුරු වෙයි

Mohamed Dilsad

උතුරු කොරියාව කණගාටුවෙන්

Mohamed Dilsad

Leave a Comment