ප්‍රමුඛ පුවත 1

අගමැති ජනපති හමුවෙයි

(UTV| කොළඹ) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමු වෙයි.

ඒ ඊයේ (05) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදීය.

පැයකට ආසන්න කාලයක් ජනපති, අගමැති සාකච්ඡාව පැවති බව වාර්තාවේ.

විශ්වාසභංග ඡන්ද විමසීමෙන් පසු ප්‍රථම වතාවට මෙම හමුව පැවැත්වුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අද ජනපති අතින් විවෘත කෙරේ

Mohamed Dilsad

අත්‍යාවශ්‍ය සේවා සඳහා වූ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායේ දුරකතන අංක

Mohamed Dilsad

ජාත්‍යන්තර පාරිභෝගික දිනය සමරන්න පාරිභෝගික අධිකාරිය ගමට.

Mohamed Dilsad

Leave a Comment