ප්‍රමුඛ පුවත 1

එජාප මහලේකම් ඉවත් වෙයි

(UTV| කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් කබීර් හසීම් එම ධුරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කර තිබේ.

ඒ පක්ෂ ප්‍රතිසංවිධානය හේතුවෙනි.

පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතුවලට සහය දැක්වීම සඳහා ඔහු එම ධුරයෙන් ඉවත් වීමට තීරණය කර ඇත.

කෙසේ නමුත් ඉදිරියටත් ඔහු අමාත්‍ය ධුරයේ කටයුතු කරන බව වාර්තාවේ .

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රජයේ වෛද්‍යවරුන් ජනපති හමුවීමට සුදානම්

Mohamed Dilsad

ලෝක වෙළෙඳපොළ ඉන්ධන මිල අඩු වූ වහා ඒ සහනය ජනතාවට ලබා දෙනවා- අගමැති

Mohamed Dilsad

ව්‍යාපාරිකයෙකු පැහැරගෙන යමින් සිටි තිදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment