ප්‍රමුඛ පුවත 1

ගුවන්තොටුපල සේවකයින් විරෝධතාවයක

(UTV| කොළඹ) – වැටුප් වැඩි කිරීමේ ක්‍රමවේදයේ පවතින ගැටලූවලට විසඳුම් ඉල්ලා කටුනායක ගුවන්තොටුපල සේවකයින් පිරිසක් විරෝධතාවයක නිරත  වී තිබේ

ඒ ගුවන්තොටුපල පැමිණීමේ පර්යන්තය ඉදිරිපිටදීයි. මේ හේතුවෙන් ගුවන් තොටුපලේ ආරක්ෂාව තර කර ඇති අතර, ඒ සඳහා ගුවන් හමුදාවේ සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ 1500 ක පමණ පිරිසක් යොදවා ඇත.

විසඳුම් ලබාදීම තවදුරටත් ප්‍රමාද වන්නේ නම් ඉදිරියේදී වැඩවර්ජනයකට යොමුවන බවයි කටුනායක ගුවන්තොටුපල නිදහස් සේවක සංගමයේ ලේකම් දිනේෂ් පෙරේරා පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලොව පුරා මුස්ලිම් බැතිමතුන් හරසරින් සමරනු ලබන රාමසාන් දිනය අදයි

Mohamed Dilsad

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද ජනපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

රජයේ ඖෂධවේදීහු අද වැඩ වර්ජනයක.

Mohamed Dilsad

Leave a Comment