ප්‍රමුඛ පුවත 1

ගුවන්තොටුපල සේවකයින් විරෝධතාවයක

(UTV| කොළඹ) – වැටුප් වැඩි කිරීමේ ක්‍රමවේදයේ පවතින ගැටලූවලට විසඳුම් ඉල්ලා කටුනායක ගුවන්තොටුපල සේවකයින් පිරිසක් විරෝධතාවයක නිරත  වී තිබේ

ඒ ගුවන්තොටුපල පැමිණීමේ පර්යන්තය ඉදිරිපිටදීයි. මේ හේතුවෙන් ගුවන් තොටුපලේ ආරක්ෂාව තර කර ඇති අතර, ඒ සඳහා ගුවන් හමුදාවේ සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ 1500 ක පමණ පිරිසක් යොදවා ඇත.

විසඳුම් ලබාදීම තවදුරටත් ප්‍රමාද වන්නේ නම් ඉදිරියේදී වැඩවර්ජනයකට යොමුවන බවයි කටුනායක ගුවන්තොටුපල නිදහස් සේවක සංගමයේ ලේකම් දිනේෂ් පෙරේරා පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැතිවරණ දිනය අභියෝගයට ලක් කළ පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කෙරේ

Mohamed Dilsad

ඇලෝසියස් ඇතුළු හතර දෙනෙකුට එරෙහි පැමිණිල්ල යළි කැඳවන්න දින දෙයි

Mohamed Dilsad

අග්‍රාමාත්‍යවරයාගේ වෙසක් දින පණිවුඩය .

Mohamed Dilsad

Leave a Comment