කලා

අනුෂ්කා සහ කෝලි නිවාඩුවකට සැරසෙයි

(UTV| කොළඹ) – අනුෂ්කා සහ කෝලි මේ දින වල තරමක් විවේක සුවයෙන් පසුව වන බව වාර්තාවේ.

ඉතිං නිවාඩුවක් ලැබුණ ගමන් අනුශ්කා ශර්මා විරත් කෝලි සමඟ කාලය ගත කරන්න බලා සිටින්නේ නොයිවසිල්ලෙනි.

අනුෂ්කා මේ දිනවල රංගනයෙන් දායක වන “Sui Dhaaga” චිත්‍රපටයේ රූගත කිරීම් සිදුවුනේ ඉන්දියවේ චාන්ද්රේ ප්‍රදේශයේදී.

එහි රූගත කිරීමට නියමිතව තිබූ සියලු දර්ශන අවසන් කරනවත් එක්කම Sui Dhaagaචිත්‍රපටයේ මීලඟ රූප ගත කිරීම් සිදුකරන්නේ දිල්ලි වලය.

මේ නිසා ඒ අතර තුර දවස් දෙකක් කෝලි සමඟ විවේකයෙන් සිටීමට අනුශ්කාට හැකි වන බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

Capital FM නාලිකාව අද සිට අළුත් මුහුණුවරකින්

Mohamed Dilsad

ඇමරිකාවේ ලෝක රූ රැජින සංවිධානයෙන් නිවේදනයක්

Mohamed Dilsad

අමීර් ඛාන්ගේ නොදුටු ඡායරූපා පෙළක්

Mohamed Dilsad

Leave a Comment