ප්‍රමුඛ පුවත 1

දිගන සිද්ධියට සම්බන්ධ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

(UTV|මහනුවර) – මහනුවර, දිගන ඇතිවු  සිද්ධිට සම්බන්ධ බවට සැකපිට කුණ්ඩසාල ප්‍රදේශිය සභාවේ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගනී.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ත්‍රිස්ත විමර්ශන ඒකකය මඟින් ඊයේ (28) රත්‍රියේ මෙම මන්ත්‍රීවරයා අත්ඩංගුවටගත් බවයි.

මෙම සැකකරැ අද(29) තෙල්දෙනිය මහේත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නව අගමැති අද වැඩ භාර ගනී

Mohamed Dilsad

වැඩි මිලට කිරිපිටි වික්කොත් කියන්න

Mohamed Dilsad

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා

Mohamed Dilsad

Leave a Comment