ප්‍රමුඛ පුවත 1

මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ උණුසුම් තත්වයක්

(UTV|නුවරඑළිය) – මස්කෙළිය ප‍්‍රාදේශිය සභාවේ අද(28) උදෑසන නොසන්සුන්කාරි තත්ත්වයක් ඇති විය.‍

ඒ එහි සභාපතිවරයා තේරිම සුදානම් වූ අවස්ථාවේදීය.
එම නොසන්සුන්කාරි තත්ත්වය පාලනය කිරිමට හැටන් කැරලි මර්දන ඒකකය ද කැඳවිමට පොලීසියට සිදු වී ඇත.
එක්සත් ජාතික පක්ෂයේ එම සභාවට තේරිපත් වී ඇති මන්ති‍්‍රවරියක් සභාවට නොපැමිණිම හේතු කොට ගෙන එය ප‍්‍රතිවිරුද්ධ කණ්ඩායමක් විසින් අදාළ මන්ත්‍රීවරිය සඟවා ගෙන ඇතැයි එක්සත් ජාතිකපක්ෂයේ පලනි දිගම්බරම් මහතාගේ ආධාරකරුවන් විසින් චෝදනා කිරීමත් සමඟ මෙම තත්ත්වය උද්ගත වූ බව අප වාර්තාකරු පැවසීය.
පවත්නා තත්ත්වය හමුවේ එම සභාපතිවරයා තේරීම් ශාලාවට දැඩි පොලිස් ආරක්‍ෂාවක්ද යොදවා ඇති බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ගෑස් මිල පහළට – ආනයනික කිරිපිටි මිල ඉහළට

Mohamed Dilsad

ඉස්ලාමීය රාජ්‍යයන්ගේ සංවිධානයේ රටවල්වලින් ඒකාබද්ධ ප්‍රකාශයක්

Mohamed Dilsad

තැපැල් ඡන්ද පත්‍රිකා අද තැපෑලට

Mohamed Dilsad

Leave a Comment