ප්‍රමුඛ පුවත 1

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත්වේ

(UTV| කොළඹ) – 2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (28) නිකුත් කිරීමට නියමිතය.

අද (28) රාත්‍රියේ විභාග ප්‍රතිඵල අන්තර්ජාලයට යොමු කිරීමට සැළසුම් කරන බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත කියා සිටියේය.

පසුගිය දෙසැම්බර් මාසයේ පැවති 2017 සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් හය ලක්ෂ 88, 573 දෙනෙකු පෙනී සිටි අතර, එය මධ්‍යස්ථාන 5116කදී පැවැත්වුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති සීසෙල්ස් රාජ්‍ය බලා පිටත් වෙයි

Mohamed Dilsad

ජනපති ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් හමුවීමට සුදානම්

Mohamed Dilsad

ධීවර යාත්‍රා දස දහසක් සඳහා GSP උපකරණ – ධීවරයන්ටත් හැඳුනුම්පතක්

Mohamed Dilsad

Leave a Comment