ප්‍රමුඛ පුවත 1

අඹු- සැමි යුවලක් සියදිවි හානි කර ගනී

(UTV| කොළඹ) – මාතර, කුඹල්ගම ප්‍රදේශයේදී අඹු -සැමි යුවලක් ගෙල වැළලාගෙන සිය දිවි හානි කරගෙන තිබේ.

ඊයේ පස්වරුවේ ඔවුන් මෙලෙස සියදිවි හානි කරගෙන ඇත.

මෙලෙස සියදිවි හානි කර ගත් ස්වාමි පුරුෂයාගේ වයස 43 ක් වන අතර, බිරිඳගේ වයස 39 කි.

ඔවුන්ගේ නිවසට සම්බන්ධව පිහිටි වෙළඳසැලෙහි වහලයේ බාල්කයක එල්ලී, ගෙළ වැළලාගෙන ඇති බව පොලිසිය පවසයි.

ණය ගෙවා ගැනීමට නොහැකිව සිත් තැවුලට පත්වීම නිසා ඔවුන් මෙලෙස සිය දිවි හානි කරගෙන ඇති බව මූලික පරික්ෂණ වලදී අනාවරණය විය.

ඒ පිළිබඳව සනාථ කෙරෙන ලිපියක්ද හමුවී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හෙට දුම්රිය වර්ජනයක් ?

Mohamed Dilsad

ප්‍රීමා පිටි මිල ඉහළට

Mohamed Dilsad

රටට කොන්ද කෙලින් තබාගෙන තීරණ ගතහැකි නායකයෙක් අවශ්‍යයි

Mohamed Dilsad

Leave a Comment