ප්‍රමුඛ පුවත 1

හැටන් දික්ඔය නගර සභාවේ උණුසුම් තත්ත්වයක්

(UTV| කොළඹ) – හැටන් දික්ඔය නගර සභාවේ උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබේ.

ඒ සභාපති තෝරාගැනීම සදහා පැවැත්වෙන ඡන්දය අතරතුර දෙපිරිසක් අතර ඇතිවූ බහින් බස් වීමක් හේතුවෙනි.

එම තත්ත්වය පාලනය කිරීමට පොලිසිය කැඳවූ බවද වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට අග්‍රාමාත්‍යවරයා ජපානයේ කියොතෝහි දේශනයකට සහභාගී වීමට සුදානම්

Mohamed Dilsad

සුළගේ වේගය වැඩි විය හැකි බවට අනාවැකි

Mohamed Dilsad

පළාත් පාලන මැතිවරණය නව මැතිවරණ ක්‍රමය යටතේ

Mohamed Dilsad

Leave a Comment