දේශීයප්‍රමුඛ පුවත 1

ගුරු – විදුහල්පති සංගම් කීපයක් අද සංකේත වැඩ වර්ජනයක

(UTV | කොළඹ) –  වැටුප් විෂමතාව ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් ගුරුවරුන් විදුහල්පතිවරුන් සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ගුරු හා විදුහල්පති වෘත්තිය සමිති ප්‍රකාශ කරයි.

ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේ වසර ගණනාවක සිට පවතින මෙම වැටුප් ගැටළුවට විසදුම් ලබාදීමට වත්මන් ආණ්ඩුවද කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි.

මෙම එක්දින සංකේත වැඩ වර්ජනය සඳහා ගුරු සංගම් 30 ක සහය හිමිවන බව මහින්ද ජයසිංහ මහතා සදහන් කළේය.

Related posts

ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

ගිනි අවියක් රජයෙන් නොදෙන නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා, ආරක්ෂාව ට “කඩුවක්” අතට ගනී

Editor O

තවත් ආසාදිතයින් 6දෙනෙක්

Mohamed Dilsad

Leave a Comment