ප්‍රමුඛ පුවත 1

අත්අඩංගුවේ සිටි විශ්වවිද්‍යාල සිසුන් 21දෙනා ඇප මත නිදහස්

(උදයම්,කොළඹ) – අධිකරණ නියෝග නොතකා විරෝධතාවයේ නිරත වීම හේතුවෙන් කොළඹදී අත්අඩංගුවට ගත් විශ්වවිද්‍යාල සිසුන් 21දෙනා ඇප මත මුදා හැර තිබේ.

ඊයේ (02)රාත්‍රීයේ ඔවුන් කොටුව මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස ඇප මත මුදා හැර ඇත.

ඇප ලැබූ පිරිසට විශ්වවිද්‍යාල සිසුවියන් දෙදෙනෙකු ද ඇතුළත් වේ.

ඔවුන්ට ලබන 15වෙනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.

 

Related posts

ලංකාවේ සමස්ත ආසාදිතයන් 991 දක්වා ඉහළට [UPDATE]

Mohamed Dilsad

පස්වරුවේ වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉහළට

Mohamed Dilsad

හෙට අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාව කෝප් කමිටුට හමුවට කැඳවයි

Mohamed Dilsad

Leave a Comment