ප්‍රමුඛ පුවත 1විදෙස්

ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

(UTV|ඉන්දුනීසියා) – ඉන්දුනීසියාවේ ,ටැනිම්බාර් දූපත ආසන්න මුහුදේ රික්ටර් මාපාංක 6.4 ක ප්‍රබලත්වයෙත් යුත් භූ කම්පනයක් සිදුව තිබේ.

කෙසේ වෙතත් භූ කම්පනයෙන් අනතුරුව ඇමරිකානු භූ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මෙතෙක් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

භූ කම්පනයෙන් සිදුව ඇති දේපළ හානි හෝ ජීවිත හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තාවී නොමැත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උතුරු දකුණු කොරියා අතර ගුවන් මාර්ගයක්

Mohamed Dilsad

මැතිවරණයට අදාළ පෙත්සම විභාගයට ගැනීමේ තීන්දුව අද

Mohamed Dilsad

තිස්සගේ නඩුව කෙටි ක්‍රමයකින් අවසන් වන ලකුණු

Mohamed Dilsad

Leave a Comment