දේශීය

ශ්‍රී ලංකා බන්ධනාගාරයේ ක්‍රිකට් කණ්ඩායම කේරල ප්‍රාන්තයේ පවතී තරගාවලිය ජයගනී

කේරල ප්‍රාන්තයේ පවතී තරගාවලියට බන්ධනාගාර කොමසාරිස් ගාමිණී ජයසිංහ, බන්ධනාගාර කොමසාරිස් තිස්ස ජයසිංහ, බන්ධනාගාර අධිකාරී උඩුනුවර, බන්ධනාගාර අධිකාරී වීරසිංහ, සහකාර බන්ධනාගාර අධිකාරී අනුර ගුණවර්ධන, ප්‍රධාන ජේලර් අසිත ගුණතිලක, ප්‍රධාන ජේලර් වජිර එදිරිසිංහ ඇතුළු විසිපස් දෙනෙකු මෙම සංචාරයට සහභාගී වුනා.

Related posts

මාතලේ මනාප ප්‍රතිඵළ

Editor O

ඉන්දීය සංචාරයට ශ්‍රී ලංකා සංචිතය නම්කරයි

Mohamed Dilsad

ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 7000 කට වැඩි පිරිසක් පොලිස් භාරයට

Mohamed Dilsad

Leave a Comment