ප්‍රමුඛ පුවත 1

අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ දෙදෙනෙක් අත්අඩංගුවේ

(UTV| කොළඹ) – මෙතෆෙටමින් හෙවත් අයිස් නැමැති කෘත්‍රිම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ඊයේ (22) තලෙයිමන්නාරම රෝහල ඉදිරිපිටදීය.

මෙම වැටලීමේදී සැකකරුවන් සතුව තිබී අයිස් නමැති මෙම මත්ද්‍රව්‍ය ග්‍රෑම් 300 ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

සැකකරුවන් අවුරුදු 16 සහ 23 වන හැවිරිදි වියේ පසුවන තලෙයිමන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන්.

මේ අතර  රුපියල් කෝටි 2ක් වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රැම් 2ක් සමග සැකකරුවන් 03 දෙදෙනෙකු ඊයේ(22) පුත්තලම ප්‍රදේශයේදී පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුවා.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ‍්‍රී ලංකා කාම්බෝජියානු ව්‍යාපාරික හමුවක් ජනපති ප‍්‍රධානත්වයෙන්

Mohamed Dilsad

වර්ෂාව වැඩි වෙයි – අධිවේගයේ ගමන් කරන්නන්ට අනතුරු ඇගවීම්…

Mohamed Dilsad

ආනයනික පළතුරු වල පළිබෝධ නාශක නොමැති බව තහවුරු වේ…

Mohamed Dilsad

Leave a Comment