විදෙස්

ඩමස්කස් වෙළඳසැලකට රොකට් ප්‍රහාරයක්.35ක් මරුට

(UTV| සිරියාව) – සිරියාවේ , ඩමස්කස් අගනුවර වෙළඳ සැලකට කැරළිකරුවන් එල්ල කළ රොකට් ප්‍රහාරයකින් පුද්ගලයින් 35 දෙනෙකු මියගොස් තිබේ.

තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ග්වටා ප්‍රදේශයේ කැරළිකරුවන් සහ රජයේ හමුදා අතර ගැටුම් ආරම්භ වී මාසයක පමණ කාලයක් තුළ 1400 දෙනෙකු පමණ මියගොස් ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

චීනයේ ටොනාඩෝවකින් 10 දෙනෙකු මරුට

Mohamed Dilsad

කියුබාවෙන් කොවිඩ් මර්දන එන්නතක්

Mohamed Dilsad

ඊළඟට එන කොවිඩ් ප්‍රභේදය ඔමික්‍රෝන් ප්‍රභේදයට වඩා භයානකයි

Mohamed Dilsad

Leave a Comment