ප්‍රමුඛ පුවත 1

විශ්වාසභංග යෝජනාව ගැන තීරණය මේ සතියේ

(UTV| කොළඹ) – අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට අත්සන් ගැනීමේ කටයුතු අද (19) සිට යළි ආරම්භ කෙරේ.

මේ වන විට එම විශ්වාසභංග යෝජනාවට අත්සන් 37ක් පමණ ලබෙඑඅ ඇති බවද වාර්තාවේ.

කෙසේ වෙතත් විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් මේ සතියේ තීරණයක් ගන්න බව ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතකයෙකු පැවසුවේ.

ඒ අනුව හෙට (20) දිනයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ රැස්වීමක්ද විශ්වාසභංගය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වීමට නියමිතය.

එමෙන්ම පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආයෝජන මණ්ඩල සභාපතිවරයා ධූරයෙන් ඉල්ලා අස් වෙයි

Mohamed Dilsad

නල්ලතන්නියේ ආහාර විෂ වී ළමුන් 42ක් රෝහලේ.

Mohamed Dilsad

ගෝඨාභය රාජපක්ෂ මහතා වංචා සෙවීමේ ජනාධිපති කොමිසමට

Mohamed Dilsad

Leave a Comment