ප්‍රමුඛ පුවත 1

whtsup තහනම ඉවතට

(UTV| කොළඹ) – තාවකාලිකව අවහිරකර තිබූ වට්ස්ඇප් තහනම අද මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කිරීමට තීරණය කර ඇති බවට ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා පවසයි.

මේ අතර වයිබර් සමාජජාලයට ප්‍රවේශවීම සඳහා ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ සිට යළිත් අවස්ථාව ලබාදීමට රජය තීරණය කර තිබුණි.

නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙහිදී විශේෂයෙන්ම විදෙස්ගත ශ්‍රමිකයින්ට සිය නිවෙස් සමඟ සන්නිවේදනය කිරීමේදී මුහුණදීමට සිදුවන අපහසුතාවන් මෙන්ම සංචාරකයින්ට සහ ව්‍යවසායකයින්ට සිදුවී ඇති අපහසුතාවන් පිළිබඳව අවධානය යොමුවූ බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

33 වන මහලෙන් ඇද වැටී ඕස්ට්‍රේලියානුවෙකු ජීවිතක්ෂයට

Mohamed Dilsad

උපාධිධාරී සිසුන් 32ට නව ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා ඇමති රිෂාඩ්ගෙන් මූල්‍යමය ප්‍රතිපාදන

Mohamed Dilsad

ලංකාවේ දේශපාලන අර්බුදය විමර්ශනය කිරීමට මේරියම් යම්ෂිඩා දිවයිනට

Mohamed Dilsad

Leave a Comment