ප්‍රමුඛ පුවත 1

මහනුවර සිද්ධියට සම්බන්ධ 280 දෙනෙකු අත්අඩංගුවට

(UTV| මහනුවර) – මහනුවර ඇතුලු දිවයිනේ ප්‍රදේශ කිහිපයක පසුගියදා ඇතිවූ කළහකාරී සිදුවීම් සම්බන්ධයෙන් මේ වනවිට 280 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

ඊයේ(13) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මේ බව කියා සිටියේය.

මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුගේ නිවසේ තිබී ජාතිවාදී ප්‍රකාශ සඳහන් පෝස්ටර් සහ දැන්වීම් පත්‍රිකා තොගයක් සොයාගත් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

බත්තරමුල්ල කොට්ටාව මාර්ගය වැසේ.ගින්න නිවන්න ගුවනින් ජලය

Mohamed Dilsad

පුත්තලමට ගංවතුර තත්ත්වයක් [PHOTOS]

Mohamed Dilsad

මෙරට විපතට පත් වූවන් වෙත දලයි ලාමා තුමන් සිය ශෝකය පල කරයි

Mohamed Dilsad

Leave a Comment