ප්‍රමුඛ පුවත 1

ෆේස්බුක් තහනම සිකුරාදා ඉවතට

(UTV| කොළඹ) –  දැනට ක්‍රියාත්මක වන ෆේස්බුක් තහනම ලබන සිකුරාදා(16) දිනය වනවිට ඉවත් කරන බව විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් සහ විදෙස් රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

අනිද්දා(15) වනවිට ෆේස්බුක් ආයතනයේ නියෝජිතයින් පිරිසක් දිවයිනට පැමිණීමට නියමිත බවත් ඔවුන් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එම සාකච්ඡාවෙන් පසු ෆේස්බුක් තහනම ඉවත්වනු ඇති බව ඇමති හරීන් පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රාජ්‍ය සේවකයින්ට වැඩිම සහන සැලසූ රජය මෙයයි [AUDIO]

Mohamed Dilsad

අපදා තත්වයන් සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදාවම සීරුවෙන්

Mohamed Dilsad

කොම්පඤ්ඤවීදියේ මිනී මැරුමක්

Mohamed Dilsad

Leave a Comment