ප්‍රමුඛ පුවත 1

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය දින නියමකින් තොරව වසා දැමේ

(UTV| කොළඹ) – ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය දින නියමකින් තොරව වසා දැමේ.

එම පාලන අධිකාරිය පැවසුවේ සරසවිය තුල බෝ වන රෝගයක් පැතිරීම හේතුවෙන් මෙලෙස වසා දැමීමට තීරණය කළ බවය.

මෙම රෝගය පැතිරීම හේතුවෙන් සිසුන් 29 දෙනෙකු පමණ රෝහල් ගත කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

 

Related posts

ජාතික විගණන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේ විවාදයට

Mohamed Dilsad

දකුණු ආසියාවේ හොඳම ශල්‍ය වෛද්‍ය කණ්ඩායමට හිමි සම්මානය ශී‍්‍ර ලංකාවට…

Mohamed Dilsad

අද මැදියම් රැයේ සිට දුම්රිය වර්ජනය

Mohamed Dilsad

Leave a Comment