ව්‍යාපාරික

කොරියානු රජය සමඟ අවබෝධතා ගිවිසුම් කිහිපයක්

(UTV| කොළඹ) – මෙරට ශ්‍රමිකයන්ට නව රැකියා අවස්ථා ලබාදීම සඳහා කොරියානු රජය සමඟ අවබෝධතා ගිවිසුම් කිහිපයකට එළඹීමට සැළසුම් කර තිබේ.

ශ්‍රමිකයන් බඳවාගැනීම, රැකියා ආශ්‍රිත දැනුම ලබාදීම, ශ්‍රමිකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම, ශ්‍රමික රැකවරණය මෙන්ම නීතිවිරෝධීව සේවය කිරීම වැළැක්වීම යන කරුණු කෙරෙහි මෙම අවබෝධතා ගිවිසුම්වලදී වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සියළු වාණිජ බැංකු ලබන 11 – 12 විවෘතයි

Mohamed Dilsad

ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ විශේෂඥ කමිටු වාර්තාව ජනපති අතට

Mohamed Dilsad

ආහාර එතුම් නිෂ්පාදකයින්ට නව නීති පමුණුවයි

Mohamed Dilsad

Leave a Comment