විදෙස්

ඇමෙරිකානු නව රාජ්‍ය ලේකම්වරයා පත්වෙයි

ඇමෙරිකානු නව රාජ්‍ය ලේකම්වරයා ලෙස රෙක්ස් ටිලර්සන් තේරි පත් වෙයි.

එරට සෙනට් සභාවේ පැවතී ඡන්ද විමසීමෙන් ඡන්ද 56ක් ඔහුට ලැබි ඇති බවවිදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

64 හැවිරිදි රෙක්ස් ටිලර්සන් එක්සොන් – මොබිල් තෙල් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරිවරයාදවේ.

ඔහු ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්ත වැසියෙකු වන බව වාර්තාවේ.

Related posts

ප්‍රංශ ජනාධිපතිවරණයෙන් මැක්රොන් යළි බලයට

Mohamed Dilsad

මාධ්‍යවේදිනිය ඝාතනය කළ වරදකරුවන්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

Mohamed Dilsad

ට්‍රම්ප්ගෙන් ඉරානයට අනතුරු ඇඟවීම්

Editor O

Leave a Comment