විදෙස්

ඇමෙරිකානු නව රාජ්‍ය ලේකම්වරයා පත්වෙයි

ඇමෙරිකානු නව රාජ්‍ය ලේකම්වරයා ලෙස රෙක්ස් ටිලර්සන් තේරි පත් වෙයි.

එරට සෙනට් සභාවේ පැවතී ඡන්ද විමසීමෙන් ඡන්ද 56ක් ඔහුට ලැබි ඇති බවවිදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

64 හැවිරිදි රෙක්ස් ටිලර්සන් එක්සොන් – මොබිල් තෙල් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරිවරයාදවේ.

ඔහු ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්ත වැසියෙකු වන බව වාර්තාවේ.

Related posts

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් පිරිස චීනයත් ඉක්මවා යයි

Mohamed Dilsad

විකිලීක්ස් නිර්මාතෘගේ තත්ත්වය බරපතල බව හෙළි වෙයි.

Mohamed Dilsad

ඵෙතිහාසික ආරක්ෂක ගිවිසුම චීනයේ දැඩි විවේචනයට

Mohamed Dilsad

Leave a Comment