ප්‍රමුඛ පුවත 1

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

(උදයම්,කොළඹ) – අවිස්සාවේල්ල ප්‍රදේශයේදී දුම්රියක් පීලිපැනීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ලවෙයි.

මේ නිසා කැලණිවැලි දුම්රිය මාර්ගයේ කොළඹ, කොටුව දෙසට පැමිණෙන දුම්රිය තුනක් අවලංගු කිරීමට සිදුව ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

 

Related posts

රජයෙන් විශේෂ ඉල්ලීමක්

Mohamed Dilsad

ගුවන්විදුලි සංස්ථාවට එරෙහිව මානව කොමිසම වෙත පැමිණිල්ලක්…

Mohamed Dilsad

සරසවි සිසු විරෝධතාවයෙන් රථවාහන ධාවනයට බාධා

Mohamed Dilsad

Leave a Comment