ප්‍රමුඛ පුවත 1

පළාත් පාලන ආයතන සභිකයින්ගේ නාමලේඛනය ගැසට් කිරීමට සුදානම්

(UTV| කොළඹ) – මෙවර පළාත් පාලන මැතිවරණයෙන් තේරීපත්වූ පළාත පාලන ආයතන සභිකයින්ගේ නාමලේඛනය අද ගැසට් කිරීමට නියමිතය.

මැතිවරණ කොමිසම පැවසුවේ මේ වන විට එම ගැසට් පත්‍රය රජයේ මුද්‍රණාලය වෙත යවා ඇති බවය.

ඊට අදාළ නිර්දේශය ලැබුණු වහාම අද(09) එය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පානදුරේ වෙළඳ සැල් පෙළක ගින්නක්

Mohamed Dilsad

මත් ජාවාරම්වලට එරෙහි වූ පොලිස් නිළධාරීන්ට අද ජනපති සම්මාන…

Mohamed Dilsad

ගුරුකන්ද විහාරාධිපති හිමිගේ දේහය ආදාහන කිරීමට නියෝග

Mohamed Dilsad

Leave a Comment