ප්‍රමුඛ පුවත 1

චිත්‍රපට රංගන ශිල්පි බැස්ටිස් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වෙයි

(උදයම්,කොළඹ) – 70 දශකයේ ප්‍රවීණ චිත්‍රපට රංගන ශිල්පියෙකු වන  බැස්ටිස් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වෙයි.

කළක් රෝගාතුරව සිටි ඒ මහතා අද රාගම රෝහලේදී  අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඔහු 84 වන වියේ පසු විය.

Related posts

නඩුවක් සඳහා මහාධිකරණයට පැමිණුනු කාන්තාවක් ඝාතනයට [VIDEO]

Mohamed Dilsad

ගායක ප්‍රින්ස් උදය ප්‍රියන්ත අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

හෙට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අඩු පීඩනයක් යටතේ

Mohamed Dilsad

Leave a Comment