ප්‍රමුඛ පුවත 1

අම්පාරේ හෝටලයේ ආහාර වල රස පරීක්ෂක වාර්තාව පිට වෙයි.

(UTV| කොළඹ) – පසුගියදා මතභේදයකට තුඩුදුන් අම්පාර හෝටලයක කොත්තු ආහාරයේ තිබු දෙය පිටි කැබලි බව තහවුරු කෙරේ.

එම ආහාරයේ තිබු යම් කිසි දෙයක් පිළිබඳව සැක මතු වූ අතර එහි වඳ පෙති තිබු බවට රාවයක් පැතිර ගියේය .

නමුත් එහි රස පරීක්ෂක වාර්තාව රජයේ රස පරීක්‍ෂකවරයා විසින් අම්පාර සහකාර පොලිස් අධිකාරීවරයා වෙත භාරදී තිබේ.

එහි සඳහන් වන අන්දමට එම ආහාරයේ තිබී ඇත්තේ පිටි කැබලි බව තහවුරු කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

තේරීම් කාරක සභාව විසින් අතුරු වාර්තාවක් ඉදිරිපත් නොකිරීමට තීරණයක්

Mohamed Dilsad

සියලු දිස්ත්‍රික්කවල ප්‍රවාහන සේවා අද සිට සාමාන්‍ය අතට

Mohamed Dilsad

කොළඹ නගරය තුළ පාසල් ප්‍රවාහන රථ සඳහා නැවතුම් ස්ථාන..

Mohamed Dilsad

Leave a Comment