ප්‍රමුඛ පුවත 1

ගින්නට හසුවී පුද්ගලයෙකු මරුට

(UTV| ඇමෙරිකාව) – පල්ලම, තිබිරිගොල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකු පිළිස්සීමෙන් මියගොස් තිබේ.

ඔහු විසින් ගිනි තැබූ කසළ ගොඩට ඇද වැටීමෙන් ඔහු මෙලෙස අනතුරට ලක්ව ඇති බව පොලීසිය පවසයි.
මියගොස් ඇත්තේ එම නිවසෙහි පදිංචිව සිටි 67 හැවිරිදි පුද්ගලයෙකි.
මෘත ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද(07) දින සිදුකිරීමට නියමිත අතර පල්ලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බොරැල්ල පොලිසියේ රථවාහන ස්ථානාධිපතිට මරුකැඳවූ රියදුරුට ඇප…

Mohamed Dilsad

මර්වින් සිල්වා නව පක්ෂයක් ඇරඹීමට සුදානම්

Mohamed Dilsad

කොරෝනා ගැන විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment