ප්‍රමුඛ පුවත 1

බොරැල්ල පොලිසියේ රථවාහන ස්ථානාධිපතිට මරුකැඳවූ රියදුරුට ඇප…

(UTV| කොළඹ) – බොරැල්ල රථවාහන අංශයේ ස්ථානාධිපතිව රිය අනතුරකට ලක්කර පලා යෑමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරයේ සිටි අදාළ ඩිෆෙන්ඩර් රථය ධාවනය කල රියදුරු රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (01)නියෝග කර තිබේ.

 මෙම නඩුව යළි අප්‍රේල් මස 22 වැනි දා කැදවීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති සහ චීන අගමැති හමු වෙයි

Mohamed Dilsad

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට යළි යෑම ගැටළුවක් නොවේ – යුද්ධ හමුදාපති

Mohamed Dilsad

ජාතික හැඳුනුම්පත් සඳහා ඇගිලි සලකුණු ඇතුලත් කිරීමේ අවධානය

Mohamed Dilsad

Leave a Comment