ප්‍රමුඛ පුවත 1

ජාතික හැඳුනුම්පත් සඳහා ඇගිලි සලකුණු ඇතුලත් කිරීමේ අවධානය

(UTV| කොළඹ) – ජාතික හැඳුනුම්පත් සඳහා ඇගිලි සලකුණු සම්බන්ධ කරමින් පුද්ගලයින්ගේ තොරතුරු ඒ හා ඇතුලත් කරමින් නව වැඩපිළිවෙලක් පිළිබඳව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවි තිබේ.

මෙරට ජාතික ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීමේ අදහසින් මෙම ක්‍රියාමාර්ගයට එළඹි ඇති බව කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක පවසයි.

ඉදිරියේදී නව තාක්ෂණයක් ඔස්සේ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

තෙල් සංස්ථා වෙඩි තැබීමේ සිද්ධියට අදාළව 15 දෙනෙකුගෙන් ප්‍රශ්න කරයි

Mohamed Dilsad

මෙරට සිටින සෞදි අරාබි ජාතිකයින්ට සෞදි තානාපති කාර්යාලයෙන් නිවේදනයක්.

Mohamed Dilsad

සැප්තැම්බර් මාසයට කලින් ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කළ යුතුයි..

Mohamed Dilsad

Leave a Comment