ප්‍රමුඛ පුවත 1

නීති පර්යේෂණ ඒකකය විවෘත කිරීමට සුදානම්

(උදයම්,කොළඹ) – නීති පර්යේෂණ ක්‍ෂේත්‍රය දියුණු කිරීමේ අරමුණින් පිහිට වනු ලැබූ  නීති පර්යේෂණ ඒකකය හෙට(02) විවෘත කෙරෙන බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

අධිකරණ අමාත්‍යාංශය සහ කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිපීඨය ඒකාබද්ධව මෙම නීති පර්යේෂණ ඒකකය ක්‍රියාත්මක කරනු ලබයි.

නීති ක්‍ෂේත්‍රයේ අඩුපාඩු පිළිබඳ සොයාබැලීමට මෙන්ම නව නීති සම්පාදනය කිරීමේදී අවශ්‍ය තොරතුරු ලබාගැනීමේදී ඇතිවූ දුෂ්කරතා  සැළකිල්ලට ගෙන කොළඹ විශ්වවිද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් නීති පර්යේෂණ ඒකකයක් පිහිටුවීමට තීරණය කළ බව අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.

Related posts

රුහුණු විශ්වවිද්‍යාලයේ පීඨ කිහිපයක අධ්‍යයන කටයුතු අද ඇරඹේ

Mohamed Dilsad

පැවිදි හඬ සත්‍යග්‍රහයකට සුදානම් වෙයි

Mohamed Dilsad

කරදියාන කසළ අංගනයට කසළ බැහැර කිරීම තාවකාලිකව නවතී

Mohamed Dilsad

Leave a Comment