ප්‍රමුඛ පුවත 1

පෞද්ගලික බහලුම් සේවකන් තවදුරටත් වර්ජනයේ

(UTV-කොළඹ) – කොළඹ වරායේ සිට භාණ්ඩ ප්‍රවාහනය කරන කන්ටේනර් රථ රියදුරන් සහ සහයකයින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කර තිබේ.

ඊයේ පස්වරුවේ බලධාරීන් සමඟ පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් වර්ජනය අඛණ්ඩව සිදුකිරීමට තීරණය කළ බව සමස්ත ලංකා පෞද්ගලික බහලුම් සේවක සංගමයේ ලේකම් බී.අයි.ආබ්දීන් මහතා පවසයි.
සිය ගැටළුවට කඩිනම් විසඳුම් ලබාදීමට බලධාරීන් පියවර නොගතහොත් ඉදිරියේ අඛණ්ඩව වැඩ වර්ජනය සිදුකරන බව බි.අයි.ආබ්දීන් මහතා වැඩුදුරටත් සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පිරිමි විදුහලක සිසුන් පිරිසක් බාලිකා විදුහලකට කඩාවැදීම පිළිබඳව පොලිස් පරීක්ෂණ

Mohamed Dilsad

රාජිත අද අධිකරණය හමුවට

Mohamed Dilsad

2018 ජාතික සාහිත්‍ය උත්සවය අද

Mohamed Dilsad

Leave a Comment