ප්‍රමුඛ පුවත 1

සමස්ත ලංකා පෞද්ගලික බහාලුම් ප්‍රවාහන සේවක සංගමය වර්ජනයක

(UTV| කොළඹ) – වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව සමස්ත ලංකා පෞද්ගලික බහාලුම් ප්‍රවාහන සේවක සංගමය පවසයි.

ඒ කොළඹ වරායේ සිට භාණ්ඩ ප්‍රවාහනය කරන කන්ටේනර් රථ රියදුරන් හා සහයකයින් විසිනි.

ලංකා පෞද්ගලික බහාලුම් ප්‍රවාහන සේවක සංගමයේ ලේකම් බී.අයි. ආබ්දීන් සඳහන් කළේ ආනයනික භාණ්ඩ සහිත කන්ටේනර් පරීක්ෂා කිරීම සහ බර කිරුම් පෞද්ගලික අංශයට පැවරීමට විරෝධය පළ කරමින් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය දියත් කරන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බත්තරමුල්ල කොට්ටාව මාර්ගය වැසේ.ගින්න නිවන්න ගුවනින් ජලය

Mohamed Dilsad

බස් රථවල සහ දුම්රියේ ආසන ගණනට මගීන් ප්‍රවාහනයට හෙට සිට අවසර

Mohamed Dilsad

යාපනයට මාළු වැස්සක්

Mohamed Dilsad

Leave a Comment