විදෙස්

අධික ශීතල හේතුවෙන් යුරෝපයේ මරණ 55ක්

(UTV| කොළඹ) – යුරෝපා රටවල් රැසකට බලපා ඇති අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගල මරණ 55 ක් වාර්තා වී ඇති බව වාර්තාවේ.

ඉන් මරණ 21 ක්වාර්තා වන්නේ පෝලන්තයෙනි.

මේ අතර, ඉතාලියට ද වසර 6 කට පසු වාර්තා වන වැඩිම හිමපතනය මේ දිනවල සිදුවන බව සඳහන්වේ.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/03/EUROPE-01.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/03/EUROPE-02.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/03/EUROPE-03.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/03/EUROPE-04.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/03/EUROPE-05.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පකිස්ථානුවන් අතින් ගිලිහෙන එරට ගුවන් සේවය ‎

Mohamed Dilsad

“ඉදිරියේදී රුසියාවට එරෙහිව සම්බාධක” ඇමරිකානු නව රාජ්‍ය ලේකම්වරයාගෙන් අනාවැකි

Mohamed Dilsad

ට්‍රම්ප්ගේ යෝජනාවට විරුද්ධව ඔස්කාර් සම්මානය ප්‍රතික්ෂේප කරන නිළිය

Mohamed Dilsad

Leave a Comment