විදෙස්

කැබිනට් මණ්ඩලයට නව අමාත්‍යවරුන් පත් කිරීම ට්‍රම්ප් කල් දමයි

(උදයම්කොළඹ) –  ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට කැබිනට් මණ්ඩලයට නව අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කිරීම කල් දමා තිබේ.

ඊට හේතුවවී ඇත්තේ ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගේ විරෝධතා බව විදෙස් වාර්තා සඳහන් කරයි.
සෞඛ්‍ය සහ මූල්‍ය පරිපාලන වශයෙන් නව අමාත්‍ය ධුර දෙකක් පත් කිරීමටමීට පෙර  ට්‍රම්ප් සැලසුම් කර තිබුණි.

මෙම නව අමාත්‍ය ධුර දෙක සදහා නම් කළ පුද්ගලයින් අදාළ අමාත්‍යාංශවල ප්‍රවීනයන් ද යන්න පිළිබදව සොයා බැලිය යුතු බවද ඩිමොක්‍රටික් පාක්ෂිකයන් පවසා තිබේ .

Related posts

ඩෙල්ටා හේතුවෙන් කොරෝනා නැවත හිස ඔසවන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

Mohamed Dilsad

ඕස්ට්‍රේලියා ඇමරිකා නායකයින් මුල්වරට හමුවෙයි

Mohamed Dilsad

සුපිරි ධනවතුන්ගේ කිරුළ එලෝන් මස්ක්ට ..!

Editor O

Leave a Comment