ප්‍රමුඛ පුවත 1

කුරුමිනියාගල රක්ෂිතයේ හටගත් ගින්න පාලනය කෙරේ

(UTV| මොණරාගල) – වැල්ලවාය කුරුමිනියාගල රක්ෂිතයේ හටගත් ගින්න පාලනය කෙරේ.

පසුගිය 28 වනදා පස්වරුවේ හට ගත් ගින්න පාලන කිරිමට නොහැකි වුයේ පැවති සුළං තත්වය නිසා බව ආපදා අංශය සඳහන් කරයි.
ගින්නෙන් අක්කර 400ක් පමණ විනාශ වි තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අජිත් නිවාඩ් කබ්රාල්ට ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ධුරය

Mohamed Dilsad

ගෝඨාභය තවමත් ඇමරිකානු පුරවැසියෙක් – රෝසි [VIDEO]

Mohamed Dilsad

70 වැනි නිදහස් සැමරුමට සමරු මුදල් නෝට්ටුවක් නිකුත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment