ප්‍රමුඛ පුවත 1

සරසවි අනධ්‍යයන කාර්ය මණ්ඩලය වර්ජනයේ

(UTV| කොළඹ) – විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තාවේ.

අද (28) උදෑසන සිට ඔවුන් වර්ජනයේ නිරතව සිටී.

විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සභාපති එඩ්වඩ් මල්වත්තගේ සඳහන් කළේ එකඟවූ පරිදි දීමනා නොගෙවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පක්ෂ නියෝජිත හමුවක් අද

Mohamed Dilsad

බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අද (05) සාකච්ඡාවක්

Mohamed Dilsad

ප්‍රවීන ගායක සංගීතඥ අයිවෝ ඩෙනිස් මහතා අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment